• english
  • sinhala
X

Vallibel Finance

Sitemap

ආයතනික තොරතුරු

සමාගමේ නම

වැලිබල් ෆිනෑන්ස් පී.එල්.සී

නීතිමය ස්වභාවය

  • සීමාසහිත පොදු සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්ථාගත කර ඇත.
  • 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පණත (Finance Business Act) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.
  • 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පණත (Finance Lease Act) යටතේ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතනයකි.
  • 1949 අංක 6 දරණ උකස් පණත (Mortgage Act) හා 1947 අංක 12 දරණ භාර කුවිතාන්සි ආඥාපණත (Trust Receipt Ordinance) යටතේ අනුමත ණය නියෝජිතායතනයකි.

සංස්ථාගත කල දිනය

1974 වර්ෂයේ සැප්තැම්බර් 5 වන දින.

සමාගම් ලියාපදිංචි අංකය

PB 526/PQ

අධ්‍යක්ෂ මණ්ඩලය

එස්.බී.රන්ගමුව මහතා - කළමනාකාර අධ්‍යක්ෂ

කේ.ඩී.ඩී.පෙරේරා මහතා - විධායක අධ්‍යක්ෂ

ආර්.එම්.කරුණාරත්න මහතා

ටී.මුරාකාමී මහතා

කේ.ඩී.ඒ.පෙරේරා මහතා

ඒ.දැඩිගම මහතා

එස්.එස්.වීරබාහු මහතා

ජනක කුමාරසිංහ මහතා මහතා

හිරොයුකි ඔටා මහතා

ලියාපදිංචි කාර්යාලය/ප්‍රධාන කාර්යාලය

අංක 310,
ගාලු පාර, කොළඹ 03.

වැට් ලියාපදිංචි අංකය: 104040950 7000

දුරකථනය: (+94) 11-2370990

ෆැක්ස්: (+94) 11-4393129

වෙබ් අඩවිය: www.vallibelfinance.com

ලේකම් සහ රෙජිස්ට්‍රාර්වරු

පී ඩබ් කෝපරේට් සෙක්රටේරියල් (පුද්.) සමාගම

අංක 3/17, කිංසි පාර,
කොළඹ 08.

දුරකථනය: (+94) 11-4640360-3

ෆැක්ස්: (+94) 11-4740588

වෙබ් අඩවිය: pwcs@pwcs.lk

බාහිර විගණකවරු

කේ එම් පී ඩ ජී ෆෝර්ඩ්, රෝඩ්ස්, තෝර්න්ටන් සහ සමාගම

අංක 32ඒ, සර් මොහොමඩ් මැකන් මාර්කර් මාවත,
තැ. පෙ. 186,
කොළඹ 03.

දුරකථනය: (+94) 11-2426426

ෆැක්ස්: (+94) 11-2445872

අභ්‍යන්තර විගණකවරු

සී/ස අ(ර්)නස්ට් සහ යන්ග් උපදේශන සේවා (පුද්) සමාගම

අංක .201, ද සේරම් පෙදෙස,
තැ. පෙ. 101,
කොළඹ 10.

දුරකථනය: (+94) 11-2463500

ෆැක්ස්: (+94) 11-2697369

බැංකුකරුවන්

ලංකා බැංකුව

ආයතනික ශාඛාව
අංක 04, ලංකා බැංකු මාවත,
කොළඹ 01

මහජන බැංකුව

මූලස්ථාන ශාඛාව,
අංක 75, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.

සෙලාන් බෑන්ක් පීඑල්සී

මිලේනියම් ශාඛාව,
අංක 90, ගාලු පාර,
කොළඹ 03.

සම්පත් බෑන්ක් පීඑල්සී

මූලස්ථාන ශාඛාව,
අංක110, සර් ජේම්ස් පීරිස් මාවත,
කොළඹ 02.

පෑන් ඒෂියා බෑංකිං කෝර්පරේෂන් පීඑල්සී

ප්‍රධාන කාර්යාලයීය ශාඛාව
අංක 450, ගාලු පාර,
කොළඹ 03.

එන් ඩී බී බැංකුව

ප්‍රධාන කාර්යාලයීය ශාඛාව
අංක 103A, ධර්මපාල මාවත,
කොළඹ 07.

ඩොයිෂ් බැංකුව

කොළඹ ශාඛාව
අංක 86, ගාලු පාර,
කොළඹ 03.

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී

කොල්ලුපිටිය ශාඛාව,
අංක 293, ගාලු පාර,
කොළඹ 03.

කොමර්ෂල් බැංකුව

කොල්ලුපිටිය ශාඛාව,
අංක 285, ගාලු පාර,
කොළඹ 03.



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. ණය ශේණිගත කිරීම : BBB Stable Outlook : ICRA ලංකා ලිමිටඩ්.

© for Vallibel Finance by: 230 interactive