• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

වැලිබල් ඔටෝ ඩ්‍රාෆ්ට්

වැලිබල් ඔටෝ ඩ්‍රාෆ්ට් යනු සරලවම බැංකු අයිරා සඳහා ආදේශකයකි. සාම්ප්‍රදායිකව බැංකු අයිරාවක් ලබා දෙන්නේ දේපලක්, ස්ථාවර තැන්පතු වැනි සුරැකුමක් මත වේ.

වැලිබල් ඔටෝ ඩ්‍රාෆ්ට් හි සුවිශේෂී ලක්ෂණය වන්නේ යම් ගණුදෙනුකරුවෙකුට තම මෝටර් වාහනයක් සුරැකුමක් ලෙස ලබා දී පහසුවෙන්ම අයිරා පහසුමක් ලබාගත හැකිවීමයි. මෙහිදී බැංකු අයිරාවක දී මෙන්ම ගණුදෙනුකරු ගෙවිය යුතු වන්නේ මාසික පොලිය පමණකි. අදාල මුදල ආපසු අය කෙරෙන්නේ, පහසුකම ලබා දෙන අවස්ථාවේදී ගණුදෙනුකරු හා එකඟ වූ යම් කාල සීමාවක් අවසානයේදිය.

වැලිබල් ෆිනෑන්ස් වෙතින් මෙම පහසුකම යටතේ රුපියල් මිලියන 50ක් දක්වා වූ මුදලක් ලබාගත හැකි අතර ඕනෑම ශාඛාවක් මගින් පැය කිහිපයක් ඇතුලත එය ලබා ගත හැකිය

විශේෂාංග

  • ඕනෑම පන්තියක වාහන සඳහා ලබාගත හැකි වීම.
  • මාසිකව පොළිය පමණක් ගෙවිය හැකි වීම.
  • උපරිම සීමාව රු.මි. 50ක් වීම.
  • අයිරාවක් ලෙස නැවත ගෙවීමේ හැකියාව

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 11 4 393 100 | (+94) 71 8 652 338



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive