• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

ස්ථාවර තැන්පතු

දශකයක පමණ වූ මෙම කාලය පුරාවටම වැලිබල් ෆිනෑන්ස් උපරිම විශ්වාසය පිළිබඳව කීර්තිනාමයක් දිනා ඇති අතර වසරින් වසර ඉහල යන අපගේ ස්ථාවර තැන්පතු ප්‍රමාණය ඒ සඳහා හොඳම නිදසුනකි.

ඔබ‍ගේ ස්ථාවර තැන්පතු සඳහා උපරිම ආරක්ෂාව සපයන අතරම සුරක්ෂිත ප්‍රතිලාභ පිළිබඳව අප සහතික වන්නෙමු. තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව හොඳම තෝරා ගැනීම් සමග සිත් ගන්නා සුළු පොළී අනුපාත යටතේ උපරිම ප්‍රතිලාභ ඔබට ලබාදීමට සෑමවිටම අප උත්සුක වන්නෙමු.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • ඔබගේ තැන්පතු මුදල හා ආයෝජනයේ ප්‍රතිලාභ පිළිබඳ සහතිකවීම.
  • සිත් ගන්න සුළු පොලි අනුපාත
  • ස්ථාවර තැන්පතුව මත පුර්ව අනුමැතියෙන් යුතු ණය මුදලක් ලබාගත හැකි අතර භාවිතා කළ ණය මුදලට ප්‍රමාණයට පමණක් පොළි අය කෙරේ.
  • විශිෂ්ට වූ ගණුදෙනුකරු සේවාව
  • නොමිලයේ ආයෝජන උපදේශක සේවා

සාමාන්‍ය පුරවැසි

කාල සීමාව මාසිකව වා.ස.පො.අ.  කල්පිරිමේදී වා.ස.පො.අ.
මාස 1 - - 8.50% 8.84%
මාස 2 - - 8.50% 8.81%
මාස 3 9.25% 9.65% 9.50% 9.84%
මාස 6 9.50% 9.92% 9.75% 9.99%
වසර 1 9.50% 9.92% 10.00% 10.00%
මාස 18 10.00% 10.47% 10.50% 10.24%
වසර 2 10.50% 11.02% 11.00% 10.45%
වසර 3 10.75% 11.30% 11.25% 10.18%
වසර 4 10.75% 11.30% 11.75% 10.11%
වසර 5 11.25% 11.85% 12.25% 10.03%

ජ්‍යෙෂ් පුරවැසි

කාල සීමාව මාසිකව වා.ස.පො.අ.  කල්පිරිමේදී වා.ස.පො.අ.
මාස 1 - - 8.50% 8.84%
මාස 2 - - 8.50% 8.81%
මාස 3 9.25% 9.65% 9.50% 9.84%
මාස 6 9.50% 9.92% 9.75% 9.99%
වසර 1 9.50% 9.92% 10.50% 10.50%
මාස 18 10.50% 11.02% 11.00% 10.72%
වසර 2 11.00% 11.57% 11.50% 10.91%
වසර 3 11.25% 11.85% 11.75% 10.59%
වසර 4 11.25% 11.85% 12.25% 10.48%
වසර 5 11.75% 12.40% 12.75% 10.37%

* ඉහත ස්ථාවර තැන්පතු පොළී අනුපාත දර්ශකය ශ්‍රී ලංකා මහ බැංකු නියාමනයන් මත වෙනස් විය හැක.

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 11 4 393 133 | (+94) 71 9 449 449



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive