• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

කල්බදු සේවාව

වැලිබල් ෆිනෑන්ස් ආයතනය දිවයිනේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස, අවශ්‍යතාවන්ට අනුව සකස් කර ගත් මූල්‍ය විසඳුම්වල වැදගත්කම මනාව හඳුනා ගෙන ඇත. ඒ අනුව පුළුල් පරාසයක විහිදුනු වත්කම් හා ව්‍යාපාර අංශවල අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි විශේෂයෙන් සැකසු කල්බදු පහසුකම් පරාසයක්, තරඟකාරී පොලී අනුපාත යටතේ අප විසින් හඳුන්වා දී ඇත්තෙමු.

ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව, ස්වයං රැකියා, වෘත්තික හා විධායක ආදී විවිධ අංශවල අවශ්‍යතා සපුරාලීම මගින්, අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කල්බදු ආයතනය ලෙස තහවුරු වී ඇත්තෙමු. සාම්ප්‍රදායික කල්බදු නියමයන් අභිබවා යන අවශ්‍ය පරිදි සකස් කරගත හැකි ආපසු ගෙවීම් ක්‍රම හා ප්‍රති සැලසුම් මගින් ඔබටම ආවේනිකවු මුල්‍යමය අවශ්‍යතා සඳහා අප විසඳුම් ලබා දෙන්නෙමු.

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • ලියාපදිංචි කල හා නොකල වාහන සඳහා වන තෝරා ගැනීම්.
  • සිත් ගන්න සුළු පොලි අනුපාත.
  • සැඟවුනු ගාස්තු නොමැති වීම.
  • කල්බදු කාලසීමාව තුලදීම අමතර ගාස්තුවකින් තොරව තත්වයෙන් උසස් වාහනයක් සඳහා මාරු කිරීමේ හැකියාව.
  • ඔබගේ මුදල් සංසරණයට අනුව වෙනස් වූ ආපසු ගෙවීමේ සැලසුම්.
  • ඔබේ ආදායම හා වියදමට ගැලපෙන මූල්‍ය උපදේශන සේවාව

වැඩි විස්තර සඳහා අමතන්න.

(+94) 11 4 393 100 | (+94) 71 8 724 008



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive