• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

වීල් ඩ්‍රාෆ්ට්

වැලිබල්වීල් ඩ්‍රාෆ්ට්, ලියාපදිංචි කල හා ලියාපදිංචි නොකල ත්‍රී රෝද රථ හිමියන් සඳහාම අළුතින් හඳුන්වා දෙන බැංකු අයිරාවකට සමාන ලක්ෂණ වලින් සමන්විත පහසුකමකි.

ආපසු ගෙවීමේ කාලසීමාව, ලබාගන්නා පහසුකමේ අගය මත රඳාපවතින අතර අදාල මුදල ආපසු අය කෙරෙන්නේ, පහසුකම ලබා දෙන අවස්ථාවේදී ගණුදෙනුකරු හා එකඟ වූ යම් කාල සීමාවක් අවසානයේදිය. දැරිය නොහැකි වාරික බරක් නොමැති වීම ගණුදෙනුකරුට සහනයක් වන අතර තම අවශ්‍යතාවයට අනුව මුදල් ප්‍රමාණය තීරණය කරගත හැක.

අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • බැංකු අයිරාවක් මෙන් ආපසු ගෙවීමේ හැකියාව.
  • මාසිකව පොලිය පමණක්ගෙවීමේ හැකියාව.
  • කරදරයකින් තොර ක්‍රියාවලිය.

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 11 4 393 100 | (+94) 71 1 623 049



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive