• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

ක්‍ෂුද්‍ර කල්බදු

ක්ෂුද්‍ර ව්‍යවසායක මූල්‍ය අවශ්‍යතා සඳහා වන ඉල්ලුම වැඩිවීමත් අඩු ආඩයම් ලාභීන්ගේ ත්‍රිරෝද හා යතුරු පැදි සඳහා වන ඉල්ලුම වැඩිවීමත් යන මූලික කරුණු නිසා ක්ෂුද්‍ර කල්බදු ක්ෂේත්‍රයේ වර්ධනයක් පෙන්නුම් කරයි.වෙළඳපලේ ක්ෂුද්‍රමූල්‍ය පහසුකම් සපයන්නන් අතර ප්‍රමුඛයෙකු ලෙස වැලිබල් ෆිනෑන්ස් මේ සඳහා විශේෂඥතාවයකින් සන්නද්ධව සිටී.

පොදුවේ සෑම ව්‍යවසායකයෙකුගේම සෞභාග්‍යය වෙනුවෙන් අතහිත දෙන අතරම ක්ෂුද්‍ර ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ දියුණුව හා වැඩිවර්ධනය වෙනුවෙන් සහය වීමට අප සෘජුවම දායකත්වය සපයන්නෙමු.

ක්ෂුද්‍ර කල්බදු (මයික්‍රො ලීසින්) පහසුකම ත්‍රිරෝද හා යතුරු පැදි සඳහා දිවයින පුරා පිහිටි සියලුම වැලිබල් ෆිනෑන්ස් ශාඛාවලින් ලබාගත හැක. මෙම පහසුකම වැටුප් ලබන සේවකයන් සහ ස්වයං රැකියාවල නිරත වූවන් හට වඩාත්ම සුදුසු වනු ඇත.

අපව තෝරා ගත යුත්තේ ඇයි?

  • කඩිනම් කාර්යක්ෂම සේවය.
  • අවම ලියකියවිලි.
  • ක්ෂුද්‍ර මූල්‍ය ගණුදෙනුවරුවන් සඳහාම වූ විශේෂ පැකේජ.
  • දීප ව්‍යාප්ත ශාඛා ජාලය.

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 11 4 393 100 | (+94) 71 8 724 049



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive