• english
  • sinhala
  • tamil
X

Vallibel Finance

Sitemap

බෝනස් ලීසිං

වැලිබල් බෝනස් ලීසිං යනු ඵලදායී ප්‍රසාද දීමනාවක් ලෙස ගණුදෙනුකරුවන්ට පිරිනැමීම සඳහා, එක් මාසයක වාරිකයක් ඉවත් වන ලෙස සැලසුම් කළ ප්‍රසාද (බෝනස්) කල්බදු පහසුකමකි.

මුල් අවස්ථාවේදි මෙම බෝනස් ලීසිං සංකල්පය සැලසුම් කරන ලද්දේ අවුරුදු හා නත්තල් සමයේ සාම්ප්‍රදායිකව ආයතන වල සේවයේ නියුතු වුවන්ට ලබාදෙන ප්‍රසාද දීමනාවක ප්‍රබෝධය ගණුදෙනුකරුවන්ට ලබාදීම අරමුණු කරගෙන ය. උත්සව සමයේ කල්බදු වාරිකය ගෙවීමේ බරින් නිදහස් වීම, සිය විශ්වාසනීය වූ පාරිභෝගියන්ගේ උත්සව සතුට වඩවන්න බව වැලිබල් ෆිනෑන්ස් විශ්වාසය විය. මෙම කල්බදු ක්‍රමය පසුව වසරේ තමන් කැමති එක් මාසයකදී මෙම ප්‍රසාද වාරිකය ලබාගත හැකිවන පරිදි ප්‍රතිනිර්මාණය කරන ලදි.

අනතුරුව වසර තුල රක්ෂණ වාරිකය ‍ගෙවිය යුතු මාසය මේ සඳහා වැඩි දෙනෙකුගේ තෝරාගැනීම විය. මෙසේ සිය පාරිභෝගික භවතුක් සතුටින් ප්‍රමෝදමත් කිරීම සඳහා වැලිබල් ෆිනාන්ස් නිරතුරුවම කටයුතු කරයි.

වැඩි විස්තර සඳහා අප අමතන්න

(+94) 11 4 393 100 | (+94) 71 8 724 008



සංස්ථාපිත දිනය : 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දින ලියාපදිංචි අංක 526PQ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. Credit Rating : BBB+ (Negative) by Lanka Rating Agency

© for Vallibel Finance by: 230 interactive